පාලි type කළ හැකි සිංහල Unicode font එකක්

පාලි භාෂාව සිංහලෙන් ලිවීමේ දී බොහෝ විට බැඳි අකුරු භාවිත කරයි. නමුත් දැනට ඇති Unicode fonts ඒ සඳහා ප්‍රමාණවත් නොවන බව පෙනේ. එබැවින් ඊට තරමක් හෝ විසඳුමක් ලෙස ‘Dhammaruchi Pali’ නම් font එක භාවිත කළ හැකි ය. (මෙය ‘Iskoola Pota’ නම් font එකේ code වෙනස් කර බැඳි අකුරු පහසුවෙන් type කිරීමට තැනූවක් බව කරුණාවෙන් සලකන්න.) එහි දී පහත දෝෂ මග හැර ඇත.

මේ ආකාරයට විශාල බැඳි අකුරු ප්‍රමාණයක් මේ font එකෙන් type කරන්න පුළුවන්. Use කරල බලන්න. Font එක පහතින් download කර ගන්න.
    ඒවගේ ම පහත fonts ද pali සඳහා භාවිත කළ හැක.

# Pali typing sinhala unicode font

ඔබ මෙම පෝස්ට් එකට කැමති නම් අන් අය අතරේ බෙදා හරින්න.

34 comments :

  1. ඔබට බොහොම ස්තූතියි. චතුප්පදෙහි, සඞ්ඝො, භික්ඛවො යන පද හල් කිරීම් නැතිව ලිවීමට නොහැකියි. ඒ ගැන ඔබගේ අවධානය යොමු කළ හැකි නම් බොහොම පින්. ඒවා දැක්වෙන්නේ චතුපෙපදහි, සඞඝො හා භිකෙඛවා යනුවෙනි.

    ReplyDelete
    Replies
    1. ඔබට ද බොහොම ස්තුතිවන්ත වෙමි. මන්ද මෙහි දුර්වල කම් දැක්වී ම හේතුවෙනි.
      Font එකේ 'ඞ' අකුරේ දෝෂයක් ඇත. එය සකස් කළෙමි. අන් අකුරුවල දෝෂයක් නොමැති බව පෙනේ. ඔබගේ type කිරීමේ අතපසුවීමක් වීමට පුළුවන. සමහර විට බැඳි අකුරු type කිරීමේ දී ගැටළු කාරී වේ. ඒ සඳහා එක් විකල්පයක් කියමි. එනම් මුලින් අවශ්‍ය අකුරු type කර පසුව බැඳීම කළ හැක. උදාහරණයක් ලෙස ‘චතුප්පදෙහි, සඞ්ඝො, භික්ඛවො’ යන වචන ම ගනිමු.
      මුලින් ම ‘චතුප්පදෙහි’ යන වචනය ගනිමු. එහි බැඳී ඇත්තේ “ප් + ප” යන අකුරු දෙක වේ. එම අකුරු බැඳීම සඳහා මුල් හල්-පයන්න හල් නොකර type කරන්න. එනම් 'පප' ලෙස ය. ඉන්පසු එම බැඳීමට අවශ්‍ය අකුරු දෙක මැදින් click කර (cursor point එක අකුරු දෙක මැදට ගෙන) shift එක සමග slash key එක ඔබන්න. (Shft + ) එවිට එම අකුරු දෙක ප‍්ප ලෙස බැඳේ. එවිට එම වචනය චතුප‍්පදෙහි ලෙස දිස් වේ.
      එසේ ම 'සඞ්ඝො' යන වචනය ද ගනිමු. එහි බැඳී ඇත්තේ “ඞ් + ඝො” යන අකුරු දෙක වේ. එම අකුරු බැඳීම සඳහා මුල් හල්-ඞයන්න හල් නොකර type කරන්න. එනම් 'ඞඝො' ලෙස ය. ඉන්පසු එම බැඳීමට අවශ්‍ය අකුරු දෙක මැදින් click කර shift එක සමග slash key එක ඔබන්න. (Shft + ) එවිට එම අකුරු දෙක ඞ‍්ඝො ලෙස බැඳේ. එවිට එම වචනය සඞ‍්ඝො ලෙස දිස් වේ.
      එසේ ම 'භික්ඛවො' යන වචනය ද ගනිමු. එහි බැඳී ඇත්තේ “ක් + ඛ” යන අකුරු දෙක වේ. එම අකුරු බැඳීම සඳහා මුල් හල්-කයන්න හල් නොකර type කරන්න. එනම් 'කඛ' ලෙස ය. ඉන්පසු එම බැඳීමට අවශ්‍ය අකුරු දෙක මැදින් click කර shift එක සමග slash key එක ඔබන්න. (Shft + ) එවිට එම අකුරු දෙක ක‍්ඛ ලෙස බැඳේ. එවිට එම වචනය භික‍්ඛවො ලෙස දිස් වේ.
      * ‘ක, ත, න’ යන අකුරු බැඳී මේ දී එහි අර්ධයක් දිස්වන සේ බැඳිමට පුළුවන.
      එලෙස 'භික්ඛවො' යන වචනය ද බැඳිය හැක. එහි බැඳී ඇත්තේ “ක් + ඛ” යන අකුරු දෙක වේ. එම අකුරු බැඳීම සඳහා මුල් හල්-කයන්න හල් නොකර type කරන්න. එනම් 'කඛ' ලෙස ය. ඉන්පසු එම බැඳීමට අවශ්‍ය අකුරු දෙක මැදින් click කර slash key එක ඔබන්න. () එවිට එම අකුරු දෙක ක්‍ඛ ලෙස බැඳේ. එවිට එම වචනය භික්‍ඛවො ලෙස දිස් වේ.
      ඔබගේ අදහසට පිළිතුරක් ලැබුණේ යැ යි සිතමි.
      ස්තුතියි.
      -----------------------------------------------------------
      මෙහි අකුරු අපැහැදිලි නම් මේ pdf file එක කියවන්න.

      Delete
    2. mcn download karanna ba.active link 1k ewapan

      Delete
    3. දැන් උත්සහ කරන්න.

      Delete
    4. සබ්බ වචනයේ ඞ වගේ අකුර ලිවිය හැකිද

      Delete
  2. එය download කළ නොහැකියි නේ..

    ReplyDelete
  3. දැන් උත්සහ කරන්න.

    ReplyDelete
    Replies
    1. download කරන්න බෑ........ කවුරු හරි ඉන්නවනම් කියන්න කොහොමද බාගත්තේ කියලා.. link එක වැරදි එකක්

      Delete
  4. I can not do this in word 2103

    ReplyDelete
  5. slash key කියන්ෙන් ෙමාකක්ද

    ReplyDelete
    Replies
    1. ක්ෂ යන අකුරු දෙක බැඳි අකුරු කරන්න slash එක Shift එක සමග තද කරා එන්නේ නැහැ

      Delete
  6. Slash key eka use කලාට අකුර බැදෙන්නේ නැහැ.. විසදුමක් දෙන්න.

    ReplyDelete
    Replies
    1. මම කියන්නම් මට හරිගියා මට call කරන්න කියන්නම් 0772188641

      Delete
  7. ඔබට ඉතාමත් ස්තුතියි Nirosha Sampath මෙය ඉදිරිපත් කිරීම පිළිබඳව....
    කාලයක පටන් මාත් සොයපු දෙයක් මේ....
    යහපතක්ම වේවා...!!!

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. තෙරුවන් සරණයි...!!! මම office 16 භාවිතා කරමි. එහි shift + slash සාර්ථක නොවේ. විසඳුමක් තිබේද?

    ReplyDelete
  10. මේ ටූල් එක භාවිතා කරන්න http://pathnirvana.org/custom/unicode_tools/pali_bandi.htm

    ReplyDelete
    Replies
    1. හුගක් හොඳ වැඩක්.

      Delete
    2. වැඩ කරන්නේ නෑ මේ link එකත්.......

      Delete
  11. ස්තුතියි

    ReplyDelete
  12. තෙරුවන් සරණයි.ඔබ ඤාණයෙන් වැඩේවායි පතමි.අත්ථි යන පදය බැදිය හැක්කේ කෙසේද?

    ReplyDelete
    Replies
    1. අ + ත් + \ + ථ + ි
      w + ; + \ + : + s
      අත්‍ථි

      Delete
  13. උදෘත කොමා යොදන්නේ කෙසේද shif+z එකෙන් බෑ නේ?

    ReplyDelete
  14. ඒක දාල ටයිප් කරන්නේ කොහොමද සාමාන්‍ය පරිදිනේ ටයිප් වෙන්නෙ ඒ ගැන පොඩ්ඩක් කියන්න

    ReplyDelete
  15. matath me font eka ona ....matth type kraganna widihak kiyannko

    ReplyDelete
  16. මහත්මයාණෙනි, ධම්මරුචි පාලි රුවකුර බාගන්නට ඇති සබැඳිය වැඩ නො කරයි. එ ම දොස නිවැරැදි කර දෙන මෙන් කුලුණින් අරියමි. තෙරුවන සරණ යි!

    ReplyDelete
  17. DOWNLOAD කරන්න බෑ....... හේතුව මොකක්ද

    ReplyDelete
  18. 2022. 05. 01 අද මට පාලි වචන ඒ ආකාරයෙන්ම ටයිප් කරන්න හැකියාව ලැබුනා. එය නිර්මාණය කළ ඔබට පිං
    ටයිප් කිරීමේදී ඉහත සඳහන් කර ඇති ටූල් එක භාවිතා කරන්න. එහි ඇති පළමුවන කොටුවෙහි සිංහලෙන් සාමාන්‍ය ලෙසට ටයිප් කරන්න. හල් අකුරු ඉවත් කිරීම හා පාලි භාෂාමය අකුරු ලබා ගැනීමට ඇත් කුඩා කොටුදෙකෙහි හරි ලකුණු දෙක යොදන්න. එසේ ටයිප් කරනවිට පහල ඇති අවසාන කොටුවෙහි නිවැරදි ලෙස පාලි භාෂාවෙන් ලියවීඇති බව ඔබට පෙනෙනු ඇත. ස්තුතිය !

    ReplyDelete
  19. තවත් ගැටලුවක් ආවා. ඉහතින් සඳහන් කල ටූල් එකෙන් ටයිප් කරන පාලි සටහනක් වෙනත් මයික්‍රො සොෆට් වර්ඩ් පේජ් එකකට කොපි කර ගත්විට පාලි වචනවල සඳහන් නොවන හල් කිරීම් එම අකුර නොමැතිව (තිත් රවුමට හල් කිරීමක්)වැටනව. ඒ නිසා පාලි අක්ෂර විකෘති වීමක් (
    3 සොභිතො ගුණසම්පන්නො අනොමදස්සී ජනුත්තමො
    ) සිදුවෙනව. එම කොටස මෙහි දස්සී වැනි වචන මම වරහන් තුල පෙන්වා දී ඇති .අකාරයට වෙනස් වෙනව. ස් ට ස බැඳි තැන් වල බැඳීම නැතිවෙලා යනව. මෙය කරල බලන්න. එවිට මම කියනදේ හොඳට වැටහෙයි. මම වර්ඩ් එකෙන් නැවත කොපි කර මෙතනට ගත්විට තරමක් නැවත යථාත්ත්වයට පත්වෙනව. වර්ඩ් පේජ් එකේදි මෙබ පැදිලිව දක්නට ලැබෙනව. එයට කලයුත්තේ මොකක්ද කියල කියල දෙනවනම් බොහොම වැදගත්වෙනව.

    ReplyDelete
  20. මෙය download කරන්න බෑ. නැවත link එක සකසන්න පුළුවන්ද?

    ReplyDelete
  21. mata link eka download karanna baa

    ReplyDelete