Pages - Menu

Pages - Menu

Pages

Friday, July 01, 2016

01. තණ්හංකර බුදුන් වහන්සේ




මෙ කපින් සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකට පෙර සාරමණ්ඩ නම් කල්පයේ පළමුවන අන්තඃ කල්පයේ ලොව පහල විය.
පියා සුනන්‍ද නම් රජතුමා
මව සුනන්‍දා දේවිය
ප්‍රධන් වීර්ය දින හතක් ප්‍රධන් වීර්‍ය වැඩීය
බෝධිය රුක් අත්හන
ආයු ප්‍රමාණය අවුරුදු ලක්‍ෂයයි. (100,000)

Next >>>

No comments:

Post a Comment