Pages - Menu

Pages - Menu

Pages

Friday, July 01, 2016

02. මේධංකර බුදුන් වහන්සේ


මෙ කපින් සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකට පෙර සාරමණ්ඩ නම් කල්පයේ දෙවන අන්තඃ කල්පයේ ලොව පහල විය.
පියා සුදේව නම් රජටුමා
මව යසෝධරා දේවිය
ප්‍රධන් වීර්ය දින පහළොවක් ප්‍රධන් වීර්‍ය වැඩීය
බෝධිය කෑල
ආයු ප්‍රමාණය අවුරුදු අනූදහසයි. (90,000)

<<< Previous Next >>>

No comments:

Post a Comment