Pages - Menu

Pages - Menu

Pages

Friday, July 01, 2016

03 සරණංකර බුදුන් වහන්සේ


මෙ කපින් සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකට පෙර සාරමණ්ඩ නම් කල්පයේ තුන්වන අන්තඃ කල්පයේ ලොව පහල විය.
පියා සුමංගල නම් රජටුමා
මව යසවතී දේවිය
ප්‍රධන් වීර්ය මාස එකක් ප්‍රධන් වීර්‍ය වැඩීය
බෝධිය පුලිල
ආයු ප්‍රමාණය අවුරුදු අසූදහසයි. (80,000)

<<< Previous Next >>>

2 comments:

  1. බොහොම පින් post එකට. මගේ දැනගැනීම පිණිස අහන්නේ (විවේචනයක් ලෙස නොසලකන්න), බුදු රදුන්ට බුදු වීමට සාර අසන්ක්‍ය කල්ප ලක්ෂයක් ගතවූ බව අපි අසා තිබෙන මුත් , ත්‍රිපිටකයේ සඳහන් තැනක් සොයා ගැනීමට තවම නොහැකි උණා. එබඳු තැනක් දනීනම් කරුණාවෙන් සඳහන් කරන්න. මම උත්සහ කරන්නේ සාර අසන්ක්‍ය කල්ප ලක්ෂය කියන එක හැදුනේ කොහොමද කියා දැනගැනීමටයි.

    ReplyDelete