Friday, July 01, 2016

01. තණ්හංකර බුදුන් වහන්සේ




මෙ කපින් සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකට පෙර සාරමණ්ඩ නම් කල්පයේ පළමුවන අන්තඃ කල්පයේ ලොව පහල විය.
පියා සුනන්‍ද නම් රජතුමා
මව සුනන්‍දා දේවිය
ප්‍රධන් වීර්ය දින හතක් ප්‍රධන් වීර්‍ය වැඩීය
බෝධිය රුක් අත්හන
ආයු ප්‍රමාණය අවුරුදු ලක්‍ෂයයි. (100,000)

Next >>>

ඔබ මෙම පෝස්ට් එකට කැමති නම් අන් අය අතරේ බෙදා හරින්න.

0 comments :

Post a Comment

නිරෝගී බවින් අගතැන්පත් බක්කුල මහරහතන් වහන්සේ

නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස "යො පුබ්බෙ කරණීයානි, පච්ඡා සො කාතුමිච්ඡති; සුඛා සො ධංසතෙ ඨානා, පච්ඡා ච මනුතප්පති....